ඔයා පාවිච්චි කරන්නෙ dongle එකක් නම් ඒ වගේම එක Hutch එකක් නම් ඒ network එකේ තියන ප්රශ්නයක් නිසා මේ ක්රමයෙන් මුදල් සෙවිය නොහැකි. මොකද මුදල් හෙවිමට යොදාගන්නා site එකට ලොග් වීමට ඉඩනොලබි යාමයි. ඒ නිසා ඔබ hutch පාවිච්චි කරනවම් මේක කරන්න යන්න එපා. ඒ වගේම mobitel සහ airtel පාවිච්චි කරන සමහර අයට ඇතැම් විට මෙම ප්රශ්නය උත්ගත විය හැක එත් එක නිවැරදිවම කියන්න බැහැ මොකද බහුතරයක් අයට මේ ප්රශ්නය එන්නෙ නැහැ. ඒ නිසා ඒ අය උත්සහ කරල බලන්න හුගක් දුරට ප්රස්නයක් වෙන එකක් නැහැ. Dialog සහ Etisalat පාවිච්චි කරනන් හට එවැනි ප්රස්නයක් මතු වෙන්නෙ නැහැ
හුගක් අය මේ blog එක බාගෙට තමයි කියවන්නෙ මුලින් තියන ටික විතරක් කරල සල්ලි හොයන්න හදනව. මේ ක්රමෙන් සල්ලි හොයන්න නම් සම්පුර්ණ අවබෝදයක් තියෙන්න ඕන. ඒ නිසා ඔක්කොම ටික කියවන්න
මෙහි
සංකල්පය සරලව Paid To Click (PTC) කියල තමයි හදුන්වන්නෙ. ඒ කියන්නෙ ක්ලික්
කරාම සල්ලි දෙනව කියන එක. අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනව. වෙලද
දැන්වීම් ප්රචාරණ කරන අය ඒගොල්ලන්ගෙ ads හෙවත් වෙලද දැන්වීම් මේ වෙබ් අඩවි
වල පළ කරනව. රූපවාහිනියේ නම් වෙළද දැන්වීමක් යද්දි අපි channel එක මාරු
කලේ නැත්තන් අපිට එක බලන්න වෙනවනෙ අකමැති උනත්. එත් Paid To Click (PTC)
වෙබ් අඩවි වල පලකරන ads එහෙම බලන්න කට්ටිය නැති නිසා වෙලද දැන්වීම් බලන අය
සදහා ගෙවීමක් සිදු කරනව. අපිට තියෙන්නෙ එව බලල සල්ලි හොයාගන්න එක. ads
බලන්න නම් ඒවා click කරන්න ඕන. එකයි ක්ලික් කරාම සල්ලි දෙනව කියල මේක
හදුන්වන්නෙ.
මතක තියා ගන්න මෙහෙම ads බැලුවම හම්බෙන්නෙ හුගක් සුඵ මුදලක් ඒක ලොකු මුදලකට හරව ගන්න විදිය මේ post එකේ කියල දෙනව
හොයන මුදල් ගන්නේ කෙසේද?
අන්තර්ජාලයෙන් හොයන මුදල් ගැනිමට PayPal යන Online Payment Processor එකක රෙජිස්ටර් වෙන්න ඕන.
Online Payment Processor එකක් කියන්නෙ bank account එකකට සමාන අන්තර්ජාලයෙදි භාවිතා කරන bank account එකක්. එකේ
බැංකු ගිනුමේ තියනව වගේ balance එක එහෙම තියනව අනික් දේවලුත් බැංකු ගිනුමකට සමානයි.
ඹයා Paid
To Click වෙබ් අඩවියක වැඩ කිරීමෙන් හොයන මුදල ලබාගන්න
නම් මුලින්ම මම කලින් සදහන් කළ PayPal ගිනුමකට ඒ සල්ලි ලබා ගන්න
ඕන. එක කරන එක හුගක් ලෙසයි. ඔයාට කරන්න තියෙන්නෙ Paid To Click වෙබ් අඩවියේ
තියන withdraw button එක ක්ලික් කිරීමයි. ඊටපස්සේ ඔයා භාවිතා කරන ගිණුම
තෝරල (PayPal) confirm button එක ක්ලික් කරන්න ඕන. පැය 24 ක්
ඇතුලත ඔයාගෙ සල්ලි ටික ඔයාගෙ ගිණුමට (PayPal) වැටිල තියේවි. මේ
post එකේ අන්තිමට paypal account හදන විදිය කියල දෙනව
හරි,
එහෙනම් මෙතනින් පටන් ගන්න. මගදි නවත්තන්න හැදුවොත් ඔයා නැති කරගන්නනේ
නිකන් ඉදල මාසෙකට $100 ක් විතර හොයන්න පුලුවන් චාන්ස් එකක්.
දැන් ආරම්භ කරමු.
පහත සදහන් click here යන අකුරු මත click කරන්න